what is the sengoku period (සෙන්ගොකු යුගය)
සෙන්ගොකු යුගය sengoku period සෙන්ගොකු යුගය යනු මොනවගේ යුගයක්ද?.. මෙතැන් සිට අවුරුදු 500ට පෙර අතීතයේ,ජපානයේ විවිද ප්‍රදේශ වල දක්ෂතා ඇති සමුරායිවරු භුමිය අල්ලා ගැනීම සදහා සටන් කල යුගයක් විය .සතුරන් එකින් එකා විනාශ කර භුමිය පාලනය කිරීම.ශක්තිමත් සමුරායිවරු ඔවුන්ගේ බලය කුඩා වුවත් තමන්ගේ භුමි ප්‍රදේශය තමන්ගේ යටතේම පාලනය කිරීම .මෙහෙම පාලනය කරමින් සිටි සමුරායිවරුන්ව 'සෙන්ගොකු දයිමියෝ' ලෙස හදුන්වයි.මෙම සටන් කරන යුගය 'සෙන්ගොකු යුගය' හදුන්වයි. සමුරායිවරු දේශපාලන බලය අල්ලා ගැනීම.. 12වන සියවසයේ හෙයිඅන් යුගය අවසානය දක්කවා ජපානයේ පාලන බලය පවත්වාගෙන ගියේ අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන් විසින්ය.සමුරයිවරුන් විසින් පාලන බලය අල්ලා ගනු ලබන්නේ හෙයිඅන් යුගයේ මැද භාගයේය.සමුරායිවරු බලය අල්ලා ගැනීමට පෙර අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන්ට සේවය කරන ලදී.ඔවුන්ව 'සමුරායි' ලෙස හැදින්වුයේ අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන්ට භාවිත කල හැකි පුද්ගලයන් වීම නිසයි. සෙන්ගොකු යුගයේ කාලය... 1336 - අශිකගා තකුජි විසින් කියෝතෝ ප්‍රදේශයේ මුරෝමචි බකුෆු ආරම්භකිරීම. 1467-1...